ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි


2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ  ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්.එල්.සී.) වෙත දන්වා ඇත්තේ කොවිඩ් - 19 වසංගත තත්වය නිසා, එක්දින තරග 03 ක් සහ විස්සයි 20 තරග 03 ක් ඇතුළත් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නොහැකි බවයි.



Recommended Articles